Posts

Showing posts from June, 2023

මල් කතා (chick flicks)

 මල් කතා තිස් වියැති අවිවාහක කාන්තාවන් සහ නව යෟවනියන් සහ ඇඟලුම් කර්මාන්තෙය් නියුතු තරුනියන් ඉලක්ක කරගනිමින් රචනා කරන රෝමාන්තික නවකතා විසේසයකි. පිටු දහසකින් පමන සමනිවිත ෙවන එක් ෙපාතක කිසාදා සිදු නොවන විකාර රූපී ආදර සබඳතා, අන්ත දුප්පතුන් විසාල මල්වතු මිලදී ගැනීම. අවුරුදු ගනන් පේ‍ර්ම කරන පේ‍ර්ම වන්තයින් ලිංගිකව එකතු ෙනාවීම වැනි ෙද් ඇතුලත් වේ.